Sunday, July 1, 2018

ආරාධනා

සෑම දෙයකටම පදනමක් ඇත. එම පදනමින් තොරව අදාළ දෙය ඇතැම් විට ඇතැමුන් හොද ලෙසත් තවත් කෙනෙක් නරකටත් භාරගත හැක. එකී පදනම පවා පදනම් වන්නේ ඒ දෙස බලන්නා මතය. නමුත් අද සමාජය අනෙකාගේ කොතරම් හොද තිබුනා වුවද දකින්නේ වැරදි පමණි. 

එහෙත් විවේචනයට භාජනය විය යුතු තැන විවේචනය විය යුතුය. එමෙන්ම සාධාරණය ලැබිය යුතු තැන එය ලැබිය යුතුය...

වැරදි පමණක් දකින්නා වූ කන්නාඩිය ගලවා දමා සාධාරණ ලෙස ලෝකය දෙස විවාදාත්මකව නිදහස් දෑසින් බැලීමට ඔබටත් ආරාධනා... 

(ලිවීමේ හැකියාව ඇති සියල්ලන්ටම විවෘත ආරාධනා...)

- අභි_සරා  

No comments:

Post a Comment

කෙලවීම, නෝන්ඩිය හා ආතල් එක...

දැන් අපේ වයසේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ප්‍රධානතම වචනෙකින් එකක් තමයි “කෙලවීම” කියන්නේ. ඒක එක එක ආකාරයට භාවිතයට ගැනීමට හැකියාව තියෙනවා... 1-     ...